News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

විභාගයක් ලියමින් සිටියදි හදිසියේ අසනීප වී මියගිය දැරියගේ මරණයට හේතුව හෙළිවේ

851 Views


විභාගයක් ලියමින් සිටියදි හදිසියේ අසනීප වී මියගිය දැරියගේ මරණයට හේතුව හෙළිවේ

පාසලේදී වාර විභාගයකට මුහුණ දෙමින් සිටි 14 හැවිරිදි දැරියක් ඉකුත්දා හදිසියේ අසනීප වී මියගිය පුවතක් වාර්තා වුණා.. දැරියගේ මරණයට ඥාතින් විසින් චෝදනා කරන්නේ පාසලේ දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවයි.

කෙසේ වෙතත් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇත්තේ මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය තුළ ඇතිවු රුධිර වහනයෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එලෙස මරණයට පත්ව තිබුණේ වනාතවිල්ලුව බණඩාරනායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි රවීෂා ධනංජනී නැමති පාසල් සිසුවියකි.


News Articles
Latest Videos
Most Popular Post