News Line| Off Air| Games
Generic placeholder image

Apr
12

මුහුදේ පාවෙමින් ආ බෝතලයක් මත්පැන් යැයි සිතා පානය කළ අයෙක් මියයයි

2005 Views


මුහුදේ පාවෙමින් ආ බෝතලයක් මත්පැන් යැයි සිතා පානය  කළ අයෙක් මියයයි

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ පාවෙමින් ආ බෝතලයක තිබු දියරයක් මත්පැන් යැයි සිතා පානය කල පුද්ගලයින් 08 දෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම මත්පැන් පානය කල අනෙකුත් දෙනාට රෝගී තත්වයක් පෙන්නුම් නොකරන ලද අතර මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ මොහුට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ නගර්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 48 හැවිරිදි කන්දයියා ශ්‍රී කුමාර් නමැති අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post