News Line| Off Air| Games
Generic placeholder image

May
5

A/L විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව

132 Views


A/L විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online  ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (A/L Exam) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම් දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේ.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් ‍පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post