News Line| Off Air| Games
Generic placeholder image

Latest Posts










Apr
8

පිටකොටුවේ ප්ලාස්ටික් අලෙවිසැලක ගින්නක්

82 Views


පිටකොටුවේ ප්ලාස්ටික් අලෙවිසැලක ගින්නක්

පිටකොටුවේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අලුයම කාලයේදී ය.

ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 08 ක් පමණ යෙදවීමට කටයුතු කල බව ගිනි නිවීම් සේවා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post