මේ වන විටත් පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරනවා.ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී තිබෙනවා.