වසර දෙකක පමණ සිට fb හරහා දැන හදුනාගෙන ඇති කරගත් ප්‍රේම සබදතාවයක් මත පසුව එම 16 හැවිරිදි දැරිය රවටා දඹානට රැගෙන ගොස් අපයෝජනය කල බව කියන 20 හැවිරිදි ආදීවාසී තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල ආදීවාසී තරුණයා විසින් එම දැරිය දඹානේ පිහිටි සිය නිවසට රැගෙන ගොස් මාස තුනක පමණ කාලයක් තිස්සේ සිට සිට ඇති බවයි පැවසෙන්නේ.. මේ සදහා ආධාර අනුබල දුන් එම තරුණයාගේ මවද පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.