News Line| Off Air| Games
Generic placeholder image

Mar
8

ජනපතිගෙන් හා අගමැතිගෙන් කාන්තා දිනයට සුභාශිංසන

268 Views


ජනපතිගෙන් හා අගමැතිගෙන්  කාන්තා දිනයට සුභාශිංසන

මෙරට සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිදක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළේය යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එමෙන්ම ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව සදහන් කරමින් කාන්තා දිනයට සුභාශිංසන එක් කරම්න් අගමැතිවරයාද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

May be an image of text
No photo description available.


News Articles
Latest Videos
Most Popular Post