News Line| Off Air| Games
Generic placeholder image

Sep
17

බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

543 Views


බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (17) නියෝග කළා. ඒ ලබන ඔක්තෝබර් මස 01 වනදා දක්වායි.

මේ අතර අත් අඩංගුවට ගෙන සිටි ඔහුගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මුදාහැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post