News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

පපුව පැලෙන කතාව ඇත්තද?

1088 Views


පපුව පැලෙන කතාව ඇත්තද?

අපිට දැනෙන දුක ,සතුට , කේන්තිය , ඊර්ෂියාව , ආදී හැගීම් මුලින්ම සංවේදී වන්නේ අපේ හදවතටයි.. එමෙන්ම ඔබ අසා ඇති සමාජයේ බොහෝ අය සාමාන්‍යයෙන් කතාවට කියනවා ” පපුව පැලිලා මැරෙයි…” ” පපුව පැලිලා මැරිලා ” ආදී කියමන්. වෛද්‍ය විද්‍යාත්මකව ඇත්තටම මේ කියමන සනාථ වෙනවද? ඒ ගැන කතාවක් මේ…


News Articles
Latest Videos
Most Popular Post