News Line| Off Air| Games
Generic placeholder image

Jul
26

ලබන 30 වනදා දුම්රිය වැඩ වර්ජනයක්.

333 Views


ලබන 30 වනදා දුම්රිය වැඩ වර්ජනයක්.

ලබන 30 වනදා වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ වැටුප් ගැටලූවට විසදුම් ලබා දීමට ප‍්‍රමාද වූ බවට පවසමින්.

මීට පෙර අවස්ථා කිහිපයකදී මේ පිළිබදව බලධාරීන් දැනුවත් කල ද විසදුමක් ලැබී නොමැති බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ. ලබන සදුදා මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වැඩ වර්ජනයට අවතීර්ණ වන බව ඔවුන් සදහන් කලා.

දුම්රිය ස්ථානාධිපති නියාමක පාලක හා රියදුරන්ගේ සංගම් මෙම වර්ජනය සදහා එක් වීමට නියමිතයි. වැටුප් ගැටලූවට නිසි විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි එම වෘත්තීය සමිති සදහන් කලේ.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post