News Line| Off Air| Games
Generic placeholder image

Apr
23

අපිට නං ඇබත් නෑ ස

1043 Views


අපිට නං ඇබත් නෑ ස

ගුරුවරු කියන්නේ ළමයින්ගේ නැණ පහන දල්වන පිරිසක්..පාසල් තුළ ළමයින් ඉගෙනුම ලබන අතර ඉගෙන්වීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ ගුරුවරුන් හටයි.. සමාජය බොහෝ තරගකාරී..එවන් සමාජයකට නිසි ලෙස ගොඩ වන්නට මග කියාදෙන්නේ ගුරුවරුන්ය..

වත්මන් පාසල් පද්ධතිය තුල පන්තිකාමරයක් තුල ඉගෙන ගන්නා ළමුන් බොහොමයක් අලසව සිය ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා. ඒ ඉගෙන්වීමේ ඇති දුබලතා නිසාද නැතිනම් ළමයින්ට ඉගෙන ගැනීමට ඇති උවමනාවක් නොමැති කම ද යන්න පැහැදිලි නැත…මේ කතාවත් එහෙම එකක්…


News Articles
Latest Videos
Most Popular Post