News Line| Off Air| Games
Generic placeholder image

Jan
4

ඇත්තටම ලෙඩ හොඳ කරන්නේ “කාලී” ද?

1035 Views


ඇත්තටම ලෙඩ හොඳ කරන්නේ “කාලී” ද?

“කාලී” කිව්වම මතක් වෙන්නේ පහුගිය දවස්වල කොයි කව්රුත් කතා කරපු කොරෝනා පැණියත් එක්ක මතු වුණ “කාලී” කතාව..

ඒ අය මේ අය ඔය කොයි කව්රුත් ඒ නම එක එක දේවල්වලට ඈඳගත්තට “කාලී” ගැන ඉතිහාසය දන්න අය නම් ඒ නම එහෙම ආවට ගියාට පාවිච්චි කරන එකක් නෑ.

ඒ වගේම කාලි ලෙඩ සුව කරනවා කියන එකත් පහුගිය කාලේ කොරෝනා පැණිය එක්ක කරලියට ආවනේ..

හැබැයි ඇත්තම කතාව ඒක ද?

අහන්නකෝ මේ ලින්ක් එකෙන්..

මේ වගේ කතා අහන්න නම් ඉතිං Siyatha FM ම තමයි..

හැමදාම උදේ 7 ඉදන් 10 වෙනකල් රටම දන්න රේඩියෝ ඩබල එක්ක සෙට් වෙන්න Siyatha FM Morning Show අහන්න,

කරකවන්න සියත FM – 98.2 | 98.4 ට..

දැන් ඉතිං සියත තමයි!


News Articles
Latest Videos
Most Popular Post