News Line| Off Air| Games
Generic placeholder image

Sep
11

මහත්මා ක්‍රීඩාවේ සුපිරි කෝකියා සමුගන්න පෙර සංගාව පසුකර යයි

937 Views


මහත්මා ක්‍රීඩාවේ සුපිරි කෝකියා සමුගන්න පෙර සංගාව පසුකර යයි

මේ දවස්වල සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙනවා.කොහොම හරි මේ අතරතුර ක්‍රිකට් පිටියේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් වලට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. ඒ සුපිරි එංගලන්ත පිතිකරු ඇලස්ටෙයාර් කුක්.

ඔහු නිකන්ම නම් පිටියෙන් සමුගන්න ලෑස්ති නැහැ. කුක් ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලොව 5 වන පිතිකරුව බවට පත්වෙමින්. ඒ අපේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ ලකුණු 12400 වාර්තාව ද පසුකර යමින්. කුක් සිය අවසන් ටෙස්ට් ඉනිමේදී ලකුණු 147ක් රැස් කරගැනීමත් එක්ක ටෙස්ට් පිටියේ පුද්ගලික ලකුණු 12254 රැස් කරගෙන තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post