News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

කොවිඩ් නයින්ටීන් නිසා මියගිය ගණන 2467 දක්වා ඉහළට

914 Views


කොවිඩ් නයින්ටීන් නිසා මියගිය ගණන 2467 දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට පුද්ගල මරණ 2467ක් සිදුව තිබේ.

මේ අතර වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමඟ නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

චීනයේ වුහාන් නඟරයෙන් ඇරඹි නව කොරෝනා වෛරසය අද වන විට යුරෝපය ගිල ගනිමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ තුනක් සිදුව තිබේ.

වෛරස ව්‍යාප්තිය හමුවේ මිලාන් සහ වැනිස් නගරවලට ආසන්නව පිහිටා ඇති උතුරුදිග ප්‍රදේශ දෙකක් නිරෝධායනයට ලක්කිරීමට බලධාරීන් පියවර ගත්තේය.


News Articles
Latest Videos
Most Popular Post