News Line| Off Air| Games
Generic placeholder image

Feb
15

ලෝක ළමා පිළිකා දිනය අදයි

638 Views


ලෝක ළමා පිළිකා දිනය අදයි

ලෝක ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා.

ලොව පුරා දිනකට ළමයින් දහසකට අධික ප්‍රමාණයක් පිළිකාවට ගොදුරු වෙනවා.

ලංකාවේද වාර්ෂිකව දහසකට අධික ළමා පිළිකා රෝගීන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කළේ පිළිකාවට එරෙහි එන්නතක් ළඟදිම නිර්මාණයට රුසියාව සුදානම් බවයි.


News Articles
Latest Videos
Most Popular Post