News Line| Off Air| Games
Generic placeholder image

Apr
26

නිරන්තරයෙන් විලාසිතා මවන යොහානි

150 Views


නිරන්තරයෙන් විලාසිතා මවන යොහානි

යොහානි ද සිල්වා ගැන අපි කවුරුත් දන්නවා නේ. ඇය ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගායිකාවක්.

ඇය ලංකාවේ පමණක් නොවේ පිටරට වලද ජනප්‍රියත්වයට පත් ගායිකාවක්.

ඒ වගේම යොහානි කාලෙන් කාලෙට විවිධ විලාසිතා මවන කෙනෙක්.

ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post