News Line| Off Air| Games
Generic placeholder image

May
2

ඔසරියට හැඩවුණු ශෙහානි

213 Views


ඔසරියට හැඩවුණු ශෙහානි

ශෙහානි කහදවල කියන්නේ අපේ තරුණයින් පිස්සු වැටිලා ඉන්න රංගන ශිල්පිනියක්.

ඇයට හිමි සරාගී පෙනුම නිසාම ඇය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තියෙනවා.

ඒ වගේම සමාජ මාධ්‍යවලත් ඇය සක්‍රීය චරිතයක්.

ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.

නමුත් ඇය ඔසරියකින් හැඩවෙන්නෙ කලාතුරකින්.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post