News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

බුවිනිගේ Birthday Shoot එක

446 Views


බුවිනිගේ Birthday Shoot එක

බුවිනි චාපා දියලගොඩ කියන්නේ කවදත් සුන්දර ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඒ් වගේම ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

පසුගිය දවසක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ සඳහා ඇය වෙනස්ම ආකාරයට ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post