News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
15

අද(15) අළුයම සිදු වූ කෙදාර්නාත් හෙලිකොප්ටර් අනතුර

1812 Views


අද(15) අළුයම සිදු වූ කෙදාර්නාත් හෙලිකොප්ටර් අනතුර

අද(15) අළුයම සිදු වූ කේදාර්නාත් හෙලිකොප්ටර් අනතුර: ඉන්දීය ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කළේ, ඉරුදින උදෑසන(15) 5.20ට පමණ කේදාර්නාත් ප්‍රදේශයේ සිට ගුප්තකාෂි බලා ගමන් කරමින් සිටි මෙම හෙලිකොප්ටරය ගවුරිකුන්ඩ්, උත්තරාඝණ්ඩයේදී අතුරුදහන් වී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post