News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

ආරාධ්‍යා පුංචි හුරතලීගේ Birthday Party එක

456 Views


ආරාධ්‍යා පුංචි හුරතලීගේ Birthday Party එක

චාරුකගෙත් දිනූෂාගෙත් පුංචි දියණිය තමයි ආරධ්‍යා කියන්නේ.

ආරධ්‍යාගේ 04 වැනි උපන්දිනය සඳහා සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා.

ඇයගේ උපන්දිනයට පුංචි සාදයක් ද පැවැත්වුණා.

එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post