News Line| Off Air| Games
Generic placeholder image

May
13

කවදත් සුරූපී ගයත්‍රි ඩයස්

228 Views


කවදත් සුරූපී ගයත්‍රි ඩයස්

රිදී තිරය හා ටෙලි තිරය තුළ නිතර ඇස ගැටෙන රුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය සියළු දෙනාට බොහොම හුරු පුරුදු රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඇගේ රුපයට නම් කිසිදු වෙනසක් වී නෑ.

සමාජ මාධ්‍යය තුළ නිතර සැරිසරන අපට ඇගේ සුන්දර ඡයාරූප කිහිපයක් නෙත ගැටුනා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post