News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

නැවතත් යුග දිවියට පිවිසුණු ශේෂාද්‍රි – ක්‍රිෂාන්

738 Views


නැවතත් යුග දිවියට පිවිසුණු ශේෂාද්‍රි – ක්‍රිෂාන්

සිනමාවේ දක්ෂ කලා තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.

පුංචි දියණියකගේ මවක් වන ඇය මේ නිර්මාණ සදහා සහභාගී වන්නේ ඉතා අඩුවෙන්. නමුත් ඉදහිට නිර්මාණ තුළින් ඇයව දකින්නට ලැබෙනවා.

පසුගිය දා ශේෂාද්‍රි ඇග් සැමියා වන ක්‍රිෂාන් සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ මනාල යුවළක් ලෙසින්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post