News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

3 වන චාල්ස් රජුට පිළිකාවක්

1725 Views


3 වන චාල්ස් රජුට පිළිකාවක්

3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම චාල්ස් රජුගේ මෙම අසනීප තත්ත්වය නිසා සියලු මහජන කටයුතු කල් දමා ඇති බව බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post