News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

යළිත් රත් වූ අයිස්ලන්තය

1841 Views


යළිත් රත් වූ අයිස්ලන්තය

අයිස්ලන්තයේ, රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ යළිත් වරක් ගිනි කන්දක් විදාරණය වී තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු තුන්වන ගිනි කඳු පිපිරීම මෙය බවයි වාර්තා වන්නේ.

ඊයේ (08) දිනයේදීත් සිදු වූ ලාවා ගලා යාම් නිසා පාරවල් හරහා වැටී ඇති ජල නළ පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post