News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

නෙහාරා පීරිස් මව්වරුන්ගේ දිනය සැමරූ හැටි

523 Views


නෙහාරා පීරිස් මව්වරුන්ගේ දිනය සැමරූ හැටි

මේ දිනවල කාගේත් අවධානය දිනා සිටින තරුවක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ ඇයගේ සුරතල් දියණියන් දෙදෙනා නිසා.

මෙවර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් නෙහාරාට පුංචි පැටව් දෙන්නා එකතු වෙලා ලස්සන වැඩක් කරලා.

නෙහාරාට පුදුම කිරීම් ගොඩාක් ලැබිලා තිබුණා. පුංචි පැටවු දෙදෙනා සහ මේනක සමග එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යය තුළ පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post