News Line| Off Air| Games
Generic placeholder image

May
13

අසිත – නිකේෂලාගේ Pre Shoot එක

177 Views


අසිත – නිකේෂලාගේ Pre Shoot එක

අසිත ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික කණ්ඩායම සතු දක්ෂ පන්දු යවන්නෙක්.

ඔහු පසුගිය දා නිකේෂලා සමඟ අලුත් ජීවිතය ආරම්භ කළා.

ඒ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා

මොවුන් දෙදෙනා ලස්සනම ලස්සන Wedding Pre Shoot එකක් කර තිබුණා

මේ වන විට මේ දෙදෙනාගේ Pre Shoot ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post