News Line| Off Air| Games
Generic placeholder image

May
2

යුග දිවියට පිවිසි සංගීත් – දිනිති

322 Views


යුග දිවියට පිවිසි සංගීත් – දිනිති

කාලෙන් කාලෙට විවිධ කතා මවන චරිත දෙකක් තමයි සංගීත්, දිනිති කියන්නේ.

සංගීත් සතරසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම චායාරූප ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ ගායකයෙක්.

ඔහුගේ පවුලම කලාවට සම්බන්ධ කලා පවුලක්.

දිනිති කියන්නෙත් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක්.

පසුගිය දා මේ ආදරණීය දෙපළ යුග දිවියට පිවිසුණා.

එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඒ දෙන්නා අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post