News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

ලෝචනාගේ Birthday Shoot එක

382 Views


ලෝචනාගේ Birthday Shoot එක

ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න කටකාර වගේම දගකාර නිලියක්.

ඇය පුතෙකුගේ අම්මා කෙනෙක් වුවත් තාමත් කෙලිලොල් චරිතයක්.

ඇය කරන විලාසිතා කවදත් කාගෙත් සිත් ඇදගන්නා සුළුය.

ඇය ඊයේ ඇගේ උපන්දිනය සැමරුවා.

ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් හැඩවූ දමිළ යුවතියක් මෙන් සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post