News Line| Off Air| Games
Generic placeholder image

Nov
15

ඡන්දය භාවිත කරන නිවැරදිම ආකාරය මෙන්න

505 Views


ඡන්දය භාවිත කරන නිවැරදිම ආකාරය මෙන්න

මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේදී කතිරය හා ඉල්ක්කම භාවිත කරමින් ඡන්දය භාවිත කිරිම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඡන්දය භාවිත කළ හැකි ආකාරය පහත පරිදිය.

01 – තම අපේක්ෂකයාට x (කතිරය) හෝ 1 (අංක එක) යෙදීමෙන්

02 – මනාප සටහන් කරන්නේ නම් තමන් කැමති අපේක්ෂකයන් වෙනුවෙන් පිළිවෙළින් අංක 1,2,3 යෙදීමෙන්

ඡන්දය භාවිත කළ හැකිය.

කෙසේ වෙතත් කතිරය හා අංක යන දෙකම ඡන්ද සලකුණු කිරිමේ පත්‍රිකාවේ යෙදීම සිදුකළහොත් ඔබගේ ඡන්දය අවලංගු එසේත් නොමැතිනම් ප්‍රතික්ෂේප වූ ඡන්දයක් බවට පත්වෙනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post