News Line| Off Air| Games
Generic placeholder image

Dec
10

රනිල් ඉවත්කිරිමට එරෙහි පෙත්සම විභාග කිරීම ජනවාරි 7වෙනිදා

696 Views


රනිල් ඉවත්කිරිමට එරෙහි පෙත්සම විභාග කිරීම ජනවාරි 7වෙනිදා

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා එම කැබිනට් මණ්ඩලය විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය හරහා සිය මූලික අයිතිවාසිකම්ට කඩවී ඇති බව සඳහන් කරමින් දඹර අමිල හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ජනවාරි මස 07 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. වගඋත්තරකාර පාර්ශ්වයන් වෙනුවෙන් මේ සතියේදී නොතීසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වීය.


News Articles
Latest Videos
Most Popular Post