News Line| Off Air| Games
Generic placeholder image

Nov
11

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට මන්ත‍්‍රීධූර අහිමි වූයේ කතානායකවරයාගේ වරදින් | විමල් වීරවංශ

696 Views


හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට මන්ත‍්‍රීධූර අහිමි වූයේ කතානායකවරයාගේ වරදින් | විමල් වීරවංශ

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට මන්ත‍්‍රීධූර අහිමි වූයේ කතානායකවරයාගේ වරදින් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඒ සදහා සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post