News Line| Off Air| Games
Generic placeholder image

Apr
1

ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් අමෙරිකාවෙන් වාර්තා වෙයි

717 Views


ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් අමෙරිකාවෙන් වාර්තා වෙයි

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 202 ක් පුරා ව්‍යප්ත ගොස් තිබෙන අතර ආසාදිතයින් සංඛ්‍යාව 857,299ක් වන අතර
සුවය ලැබූ පිරිස 177,141 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 42,114 බවට පත්ව තිබෙනවා.

මේ අතර ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් වාර්තා වීමත් සමග අමෙරිකාවේ සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 3,860 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඇමෙරිකාවේ මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 187,347 ක් වන අතර ධවල මන්දිරය පුරෝකතනය කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය විමෙන් ඇමරිකාව තුළ පුද්ගලයින් ලක්ෂයත්, දෙලක්ෂ හතළිස් දහසත් අතර පිරිසක් මිය යා හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post