News Line| Off Air| Games
Generic placeholder image

May
23

අඟහරුවාදා සිට කොළඹ හා ගම්පහත් ඇඳිරි නීතිය ඉවතට – ඇඳිරි නීති වේලාවන් වෙනස් වෙයි

1319 Views


අඟහරුවාදා සිට කොළඹ හා ගම්පහත් ඇඳිරි නීතිය ඉවතට – ඇඳිරි නීති වේලාවන් වෙනස් වෙයි

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ලැබේ.

හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.


News Articles
Latest Videos
Most Popular Post