නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා « Siyatha 24
Generic placeholder image



Oct
18

නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

310 Views


Generic placeholder image

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මෙම නාවික සෙබළුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටියදි කරන ලද පරීක්ෂණ වලිනුයි මේ බව හදුනාගෙන තිබෙන්නේ.






News Articles
Siyatha Videos
Most Popular