News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

ලොව පළමු වරට ගුවන් යානයේ Seat වෙනුවට ඩබල් ඇඳන්. අත්හදා බැලීම සාර්ථකයි. – Photo

451 Views


ලොව පළමු වරට ගුවන් යානයේ Seat වෙනුවට ඩබල් ඇඳන්. අත්හදා බැලීම සාර්ථකයි. – Photo

සාමාන්‍යයෙන් ගුවන් යානයක තියෙන්නේ සැප පහසු ආසනනේ. ව්‍යාපාරික පන්තියෙඩ් සුඛෝපභෝගී ආසන තියෙනවා. හැබැයි ගුවන්යානා වල ඩබල් ඇඳන් තියෙනවා දැකලා තියෙනවද?

Qatar ගුවන් සේවයට අයිති ගුවන් යානයක ඩබල් ඇඳන් සවි කරලා තියෙනවා. තමන්ගේ ගමනාතයට සැප පහසුවට නිදාගෙන යන්න මේ ගුවන් යානයේ පුළුවන්. ඒ වගේම තවත් අධි සුඛෝපභෝගී පහසුකම් රැසක්ම මේ ගුවන් යානයේ තියෙනවා. මේ තියෙන්නේ ගුවන්යානය ඇතුලේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post