News Line| Off Air| Games
Generic placeholder image

Aug
21

ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් මාලිංග යලි පුහුණුවීම් අරඹයි. – Video

4160 Views


ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් මාලිංග යලි පුහුණුවීම් අරඹයි. – Video

කාලයක් ලංකාවේ තරඟ දිනවන්නා වුන මාලිංග අවුරුද්දෙම ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ක්‍රිකට් බලධාරීන්ගේ කැපිලි කෙටිලි නිසා. හැබැයි ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ඉල්ලීම නිසා ලසිත් මාලිංගට SLC T20 තරඟාවලියේ අවස්ථාවක් ලැබුණා.

අද ආරම්භ වෙන තරඟාවලියේ මාලිංග නියෝජනය කරන්නේ නුවර කණ්ඩායම. SLC T20 තරඟාවලිය සඳහා පහුගිය දවස්වල තිබ්බ පුහුණුවීම් වලට මාලිංග සහභාගී වුණා.

පහුගිය දා තිබ්බ මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සාමාජිකයින් කිව්වේ SLC T20 තරඟාවලියේ මාලිංග වැඩ පෙන්නුවොත් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් දෙනවා කියලා.

මේ තියෙනෙනේ ලසිත් මාලිංග SLC T20 තරඟාවලියේ පුහුණුවීම් වලට එකතු වුන හැටි.


News Articles
Latest Videos
Most Popular Post