News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කරගැනීමට online හරහා අවස්ථාව

645 Views


රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කරගැනීමට  online හරහා අවස්ථාව

රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට ලබන 27 වෙනිදා සිට දින වෙන් කරගැනීම සදහා නව ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

ඒ අනුව මෙම ක්‍රමවේදය තුලින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණීමකින් තොරව, එම පරීක්ෂණ සඳහා දින වෙන් කරගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ පිළිබද වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න www.ntmi.lk වෙබ් අඩවියට


News Articles
Latest Videos
Most Popular Post