News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

අද කාලගුණය

514 Views


අද කාලගුණය

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමනපැ.කි.මි.50 දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post