News Line| Off Air| Games
Generic placeholder image

Mar
22

උමාලි තිලකරත්නට ලැබුණු සුවිශේෂි සුභ පැතුම

747 Views


උමාලි තිලකරත්නට ලැබුණු සුවිශේෂි සුභ පැතුම

උමාලි තිලකරත්න කියන්නේ කාගෙත් ආදරය දිනාගෙන සිටින ආදරණීය නිලියක්.


ඇය සමාජ මාධ්‍ය තුලත් එතරම් සක්‍රීය චරිතයක් නෙවෙයි.


පසුගිය දින ඇගේ උපන්දිනය යෙදී තිබුණා.
ඇයට බොහොමයක් සුභ පැතුම් ලැබුණු අතර ඉන් එක සුභ පැතුමක් සුවිශේෂි වුණා.


එහි සදහන් වුයේ මෙවැන්නක්.

Cheers to another trip around the sun! keep on shining මාගේ සියලුම ඔලමොට්ටලකම් ඉවසාගෙන තවත් වසරක් සිටියාට ස්තූති”


News Articles
Latest Videos
Most Popular Post