News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

පාකිස්ථානයේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශෙරීෆ්ට වසර 10 ක සිර දඩුවමක්

336 Views


පාකිස්ථානයේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශෙරීෆ්ට වසර 10 ක සිර දඩුවමක්

පාකිස්ථානයේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශෙරීෆ්ට වසර 10 ක සිර දඩුවමක් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලා
එමෙන්ම ඔහුගේ දියණිය වන මරියානවාස් ශෙරීෆ්ට වසර 7 ක්ද බෑනා වන සෆර් අවාන් හට වසරක සිර දඩුවමක්ද නියම කෙරුණා.

හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශෙරීෆ්ට එරෙහිව එල්ල වී තිබී දුෂණ චෝදනා කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුවයි අදාල දඩුවම නියම කෙරුනේ.

අයතා ලෙස ඉපයූ මුදල් යොදා ගනිමින් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මහල් 4අධි සුඛෝපභොගී නිවසක් ඉදිකිරීම ඔහුට එල්ල වී තිබූ එක් ප‍්‍රබල චෝදනාවක්. කෙසේවෙතත් ඔහුගේ පාක්ෂකයින් පවසන්නේ මෙය දේශපාලන පලි ගැනීමක් බවයි

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post