මේ දවස්වල සීගිරිය ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා. ඒ පිදුරංගල සිදුවීම නිසා. හැබැයි මේ කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. සීගිරි ගල මුදුනේ ඉඳන් ඔබට බලන්න ලැබෙන අපූරු දර්ශනයක් ගැන.
ලෝක සංචාරක දිනය අනිද්දාට යෙදෙනවා. ඒ නිමිත්තෙන් සීගිරිය අලුයම 5 ඉඳන් නරඹන්න අවස්ථාව හිමි වෙනවා. මේ නිසා සීගිරි ගල මුදුනේ ඉඳන් ඉර සේවය බලන්න ඔබට පුළුවන් වෙනවා.