News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

දූම්රිය රියදූරන් ලෙඩ නිවාඩු දමයි

1069 Views


දූම්රිය රියදූරන් ලෙඩ නිවාඩු දමයි

මරදාන ඩීසල් විදූලි ධාවනාගාරයේ දූම්රිය රියදූරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.දූම්රිය රියැදූරන්ගේ සංගමය සඳහන් කළේ සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කල බවයි


News Articles
Latest Videos
Most Popular Post