කොළඹ ප්රදේශ කිහිපයක අද උදෑසන ඇතිවූ පිපිරීම් කිහිපයකින් මේ වන විට 200කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.
කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමෙන් මේ වන විට 20 – 25 අතර මියගොස් ඇති බවට වාර්තා වෙනවා.