News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

ධනංජයගේ දියණිය මෞර්යාගේ උපන්දිනය

149 Views


ධනංජයගේ දියණිය මෞර්යාගේ උපන්දිනය

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක් ලෙස ධනංජය සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කරනවා.

ඔහුගේ දියණිය මෞර්යාගේ 4 වෙනි උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ලස්සන ෂූට් එකක් කරන්න ධනංජයත් ඔහුගේ ආදරණීය බිරිඳ ශශිනිත් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post