News Line| Off Air| Games
Generic placeholder image

Nov
14

අපි ආණ්ඩුව දිගටම කරගෙන යනවා තිලංග කියයි

1488 Views


අපි ආණ්ඩුව දිගටම කරගෙන යනවා තිලංග කියයි

“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.” යැයි හිටපු නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post