News Line| Off Air| Games
Generic placeholder image

May
13

ආසාදිතයන් 187ක් වාර්තාවී 187ම සුවපත්කර කොරෝනා පරාද කල Faroe Islands

1964 Views


ආසාදිතයන් 187ක් වාර්තාවී 187ම සුවපත්කර කොරෝනා පරාද කල  Faroe Islands

Faroe Islands යනු නෝර්වේ සහ අයිස්ලන්තය අතරපිහිටි එය ඩෙන්මාර්ක රාජධානිය තුළ ඇති ස්වයං පාලන ප්‍රදේශයකි. මෙම රටින් මුල්ම කොවිඩ් -19 ආසාදිත පුද්ගලයා හමුවන්නේ පසුගිය මාර්තු 05 වෙනිදායි. ඉන් අනතුරුව මාර්තු මාසය තුල ඉතා වේගයෙන් පැතිරීයන කොරෝනා වසංගතය වැළදෙන රෝගීන් 187 දෙනෙකු අප්‍රේල් 23 වෙනිදා වන විට එම රටින් වාර්තා වෙනවා.

ඉන් අනතුරුව අද දිනය දක්වා කිසිදු රෝගියෙකු වාර්තා නොවීම නිසා මෙම Faroe Islands සම්පූරණයෙන් කොරෝනා පැරදු රටක් ලෙස හදුන්වා දී තිබෙනවා. මෙහි සුවිශේෂි කරුණවනුයේ වාර්තා වූ රෝගින් 187 දෙනාම සුව වු නිසාවෙනුයි. කුඩා දූපත් රාජ්‍යයක්වෙන මෙහි කොවිඩ් ආසාදිත වූවන් සෙවීමේ පරීක්ෂණ 8554ක් සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post