News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

කොළඹ කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට සිට අත්හිටුවයි

697 Views


කොළඹ කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට සිට අත්හිටුවයි

කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට(16) සිට අත්හිටුවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

අරුවක්කාලු කසල අංගනය පිළිබඳ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් සිදුකරමින් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post