News Line| Off Air| Games
Generic placeholder image

Apr
21

කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් තුනක පිපිරීම් – වීඩියෝ

1719 Views


කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් තුනක පිපිරීම් – වීඩියෝ

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්, ෂැන්ග්‍රි ලා සහ කින්ග්ස්බරි යන හොටල් වල පිපිරීම් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඇති වූ පිපිරීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලයක පළවූ වීඩියෝවක්*

* සංස්කරණය නොකල දර්ශන


News Articles
Latest Videos
Most Popular Post