News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

ජනපති අතින් මට සම්මාන එපා – ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි කියයි

1287 Views


ජනපති අතින් මට සම්මාන එපා – ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි කියයි

2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සඳහන් සඳහන් කරනවා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළැඹෙන 15 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. කෙසේ වෙතත් තමන් එම උත්සවයට එක්නොවන බව ඩ්බ්ලිව් ජයසිරි මහතා සිය ‌ ෆේස්බුක් පිටුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post