News Line| Off Air| Games
Generic placeholder image

Nov
15

ජනාධිපතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂණ කණ්ඩායම් සුදානමින්

337 Views


ජනාධිපතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂණ කණ්ඩායම් සුදානමින්

2019 ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සදහා නිරීක්‍ෂණ කණඩායම් බොහොමයක් මේ වන විට තම නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන්ම හෙට පැවැත්වෙන ජන්ද විමසීම් කටයුතු සදහා සිය නිලධරීන් සුදානමින් සිටින බව නිරීක්‍ෂණ කණඩායම් වැඩි දුරටත් සදහන් කරනවා. විදේශ නියෝජිතයන්ද නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post